හෙළරට - දේශිය පුවත්

අපේක්ෂයන්ට වන්නිලැත්තෝ පාඩමක් කියා දෙයි…

මේ රටේ සෑම පක්ෂයකින්ම මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙනවා ඒ හැමෝගෙම අදහස් හොඳයි. ඒ සේරටම මම කැමතියි. හැබැයි මම කියන්නෙ ඒ හැමෝටම ඕන රට හදන්න නම් ඇයි ඔය සේරමලට ඒකට එකතු වෙලා මේ රට නගා හිටවන්න බැරි.


මෙම මනාප ඡන්ද ක්‍රමය මම පිළිගන්න කැමති නැහැ. ඒ මොකද ඉස්සර එක කොට්ඨාශයක එක නායකයෙක් පත් කරන කොට ඒ නායකයාට ඒ කොට්ඨාස ඡන්ද පමණයි අවශ්‍ය වුණේ. නමුත් දැන් තියෙන මනාප ක්‍රමය අනුව එම අපේක්ෂකයාට ඒ තමා ඉල්ලන්න කොට්ඨාසයෙ ඡන්ද නොමැති නම් පිට කොට්ඨාසයකින් මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් විය යුත්තේ එම කොට්ඨාසයට පත් කරගත යුත්තේ එම කොට්ඨාසයේ මිනිස්සු කැමති අපේක්ෂකයා
පමණයි යැයි ආදිවාසි නායක උරුවරිගේ වන්නිලැත්තෝ පැවසිය.

Related posts

කොරෝනා පිලිබද නවතම ආසාදිතයින් තොරතුරු දැන ගන්න.

Helarata

මීගමුවේ සිරවි සිටි 2000ක් ගම්බිම්වලට… (Photo)

Helarata

මැලේසියාවේ සිටින ලාංකිකයන් කන්නවත් නැතැයි කියති…

Helarata

Leave a Comment

Translate »