හෙළරට - දේශිය පුවත්

ආදිවාසි නායකයටත් හරීන්ගේ කතාව එපාවෙයි….

ඇත්තටම මේ කාලේ දේශපාලන නායකයෝ මේ ඡන්දයක් කියලා ඡන්දෙට වාසි ගන්ඩ එක එක කතාවල් කියනවා. හැබැයි මම නායකයෙක් හැටියට මේවා අනුමත කරන්නේ නැහැයැයි අාදිවාසි නායක උරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.

මොන ම ආගමක හරි මොනම ජාතියක හරි නායකයකුට එහෙම එහෙම අපහාස වෙන කතා කියනවා නම් එයා දේශපාලන නායකයෙක් නෙවෙයි. මොන නායකයෙක් වුණත් එහෙම කතා කරන එක වැරදියි යැයිද හෙතෙම කීය.

Related posts

බාර් වසන්න,දුම්වැටි තහනම්කරන්න…

Helarata

බැංගලෝරයෙන් ලංකාවට ගෙනවිත් දෝහා යවයි..

Helarata

නාවික හමුදාවේ 488 ක් සුවය ලබයි….

Helarata

Leave a Comment

Translate »