හෙළරට - දේශිය පුවත්

ඉන්දියාවේ මරණ 15,000 ඉක්මවයි…

කොරෝනා ආසාදනය හේතුවෙන් ඉන්දියාවේ මේ වන විට වන විට ආසාදිතයින් 15,000 කට වඩා වැඩි ප්‍රමාණයක් මරණයට පත්වී ඇති බව එය එරට මාධ්‍ය වාර්තා කරයි .

491,992 පුද්ගලයන් ප්‍රමාණයක් corona කොරෝනා ආසාදනය වී ඇත ඇති අතර 15’319 පුද්ගලයන් ප්‍රමාණයක් මේ වන විට මරණයට පත් වී අැත.

පුද්ගලයන් 286,019 ප්‍රමාණයක් මේ වන විට සුවය ලබා ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා වල සඳහන් වේ .

Related posts

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ දුර්වල කිරිමට උත්සහ කරනවා…

Helarata

අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ සේවාවලට පමණයි..

Helarata

දැන් ආර්ථික යුද්ධය ජයගන්න – කිරින්දේ අස්සජි හිමි.

Helarata

Leave a Comment

Translate »