හෙළරට - දේශිය පුවත්

කරුණාගේ අකාරුණික කතාව දඹානටත් දැනිලා…

අවුරුදු තිහක් මේ රටේ යුද්ධයක් තිබුණා. එතකොට මේ යුද ජයග්‍රහණයෙන් පස්සේ ආණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් ගැන මුළු ලෝකෙම කතා කළා. ඉතින් ඒ කාලෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව මුළු ලෝකෙම කතා කළායැයි ආදිවාසි නායක වන්නිලැත්තෝ පවසයි.

මම කියන්නේ මේ එක පැත්තක මානව හිමිකම් කතා කරන මේ කණ්ඩායම දැන් මෙන්න මේ වගේ ඒවත් හොයලා බලන්න ඕනෑ. දැන් කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ මේ වගේ ගාණක් මැරුවා කියලා එයාගෙ කටින්ම කියනවා එහෙනම් ඉතින් අර යට තියන මානව හිමිකම මෙයාටත් තියෙන්න ඕන කරුණා අම්මාන් එහෙම කතා කරනවා නම් එහෙම කතා කරන එක වැරදියි යැයිද වන්නිලැත්තෝ කිය.

Related posts

ඇඟිල්ල පාට කරනවා වෙනුවට තීන්ත ස්ප්‍රේ කිරිමක්…

Helarata

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකිරීමට අගමැති එක්වෙයි..

Helarata

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

Leave a Comment

Translate »