හෙළරට - දේශිය පුවත්

කොරෝනා කාලේ දියවැඩියාව වැඩිවෙලා…

කොවිඩ් වසංගතය කෙරෙහි වැඩිඅවධානයක් යොමුවීම හේතුවෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග රැසක වැඩිවීමක් සිදුවිය හැකි බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළාය.


මේ වන විට ලොව පුරා දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවට විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවා ඇතැයි ද ඇය කීවාය.


කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ පිිරිසක් ව්‍යායාමයක් නොමැතිව නිවෙස් තුළ කොටු වී සිටීමටද, කොවිඩ් හේතුවෙන් මෙතෙක් පැවති නිධන්ගත රෝග කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමද මෙලෙස බෝ නොවන රෝග වැඩිවීමට හේතුවක් විය හැකි බවද ඇය පෙන්වා දුන්නාය

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹෙයි…

Helarata

ආටෝප සාටෝප නැති සැබෑ වෙසක් සැමරීමක්

Helarata

ආධාර කපන්න එපා- ජගත් මහ ලේකම් ට්‍රම්ප් ට කියයි

Helarata

Leave a Comment

Translate »