හෙළරට - කාලගුණික පුවත්

අද විටින් විට වැසි….

අද (27) වයඹ, සබරගමුව, බස්නාහිර ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

Related posts

අද ප.ව 2.00 පසු වැසි.

Helarata

තද සුලං සහ අකුණු මඟින් සිදුවන අනතුරු සහ අවම කර ගන්න

Helarata

මි.මී. 100වැඩි තද වැසි අද (15) ඇතිවේ.

Helarata

Leave a Comment

Translate »