හෙළරට - දේශිය පුවත්

මුඛ ආවරණ අනිඅනිවාර්යයෙන්ම පැලදිය යුතුයි….

නව කොරෝනා වෛරස තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සෑම පුද්ගලයෙකුම මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි..

එබැවින් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.

Related posts

මත්තලින් 160ක් අහසට..

Helarata

සදුදා රටපුරා ඇඳිරි නීතිය…

Helarata

කොරෝනා කාලේ දියවැඩියාව වැඩිවෙලා…

Helarata

Leave a Comment

Translate »