හෙළරට - දේශිය පුවත්

අගමැති මෝදර විෂ්ණු දේවාලයේ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (2020.06.28) මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්විය.


ශ්‍රී විෂ්ණු දෙවිඳුන් අභියස ප්‍රධාන ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සෞම්‍ය වාසුදේවන් මාදවන් පූජකතුමා විසින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක්ද පැවැත්විය.


මෙම අවස්ථාවට මෝදර ශ්‍රී වෙන්කටේෂ්වර මහා විශ්ණු දේවාලයේ භාරකාර ආචාර්ය ඩී.වෙන්කටේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related posts

දින 14ක් කතරගම දේවාලයට එන්න බැහැ….

Helarata

බේබද්දන් ගැන කම්කරු ඇමැති විමසිල්ලෙන්….

Helarata

පිනෑං නාහිමි සිහිකර ලංකාවේ පාංශකූල පින්කමක්…

Helarata

Leave a Comment

Translate »