හෙළරට - දේශිය පුවත්

පානදුරට ආ මත්ස්‍යයා….

🖋️ජනක හෙට්ටිආරච්චි

මිය ගිය ඩොල්ෆින් මත්ස්‍ය සිරුරක් පාණදුර මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණ.දින දෙකකට පමණ ඉහතදී මිය යන්නට ඇතැයි සැක සිතිය හැකි බව පැවසෙන අඩි පහක් පමණ වන ඩොල්ෆින් මත්ස්‍යයා සිරුර කුණු වී දුගඳ හමන තත්වයට පත් ව තිබිණ.

වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද උපදෙස් මත එම සිරුර මිහිදන් කිරීමට නියමිතව තිබිණ. පාණදුර කොට්ඨාශ වෙරල ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප එම්.නිමල්සිරි මහතා මත්ස්‍ය සිරුර පරික්ෂා කරන අයුරු චයාරුපයෙන් දැක්වේ.

Related posts

සෞඛ්‍ය ඇමතිනිය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිරීක්ෂණයක…

Helarata

Why Consumer Reports Is Wrong About Microsoft’s Surface Products

Helarata

ඇදිරිනීතිය ඉවත්වේ..

Helarata

Leave a Comment

Translate »