හෙළරට - දේශිය පුවත්

මැතිවරණ පැමිණිලි සදහා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙයි….

2020 මහ මැතිවරණය ආශ්‍රිත ව මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

මහ මැතිවරණය සම්බන්ධයෙන් මතු වන ඕනෑම ගැටලුවක් හෝ පැමිණිල්ලක් ඊට ඉදිරිපත් කල හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව ඒ යටතේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ද කාර්යාල පිහිටුවා තිබෙනවා.

( මූලාශ්‍රය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )

       

Related posts

දේශිය විදේශිය ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන අවධානය ….

Helarata

ගාල්ල සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ස්ථාන විෂබීජහරණයට …

Helarata

මුතුරාජවෙල මහ පරිමාණ කසිප්පු ජාවාරම වටලයි..( Photo)

Helarata

Leave a Comment

Translate »