හෙළරට - දේශිය පුවත්

දාළදා කරඩුව වැඩමවු මිල්ලන්ගොඩ ජයන්ති (පොඩි රාජා) ඇතා මියයයි….

🖋️මාවනැල්ල – සමන් විජය බණ්ඩාර

කෑගල්ල , මිල්ලන්ගොඩ ජයන්ති ඇතා ( පොඩි රාජා) අද පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා හෙළරට පුවත් කළ විමසීමකදී පැවසීය .

මිය යන විට මෙම ඇතාගේ අවුරුදු 70 පමණ වන බව මිල්ලන්ගොඩ මහතා පැවසී ය .

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල පෙරහරවල් රැසක කරඩුව වැඩමවීම සඳහා මෙම ඇතා සහභාගි වූ බව බවත් දළදා මාලිගාවේ දළදා පෙරරේ කරඬුවද කිහිප වතාවක් වැඩමවීම සඳහා මිල්ලන්ගොඩ පොඩි රාජා ඇතා දායකත්වය ලබා දි ඇති බව ඒ මහතා අප සමග පැවසීය.

Related posts

අන්තර් පළාත් ධාවනයට පෞද්ගලික බස් 3200ක්…

Helarata

නිරෝධායන මධ්‍යස්ථාන වලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහාය …

Helarata

වැලිසර දි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් නෑ..

Helarata

Leave a Comment

Translate »