හෙළරට - විදෙස් පුවත්

දිල්ලියේ කොරෝනා දරුණුවෙයි…

කොරෝනා වයි­රසය ආසා­දනය වූ සංඛ්‍යාව 77,000ක් ඉක්මවා ගොස් සිටින දිල්ලි නග­රය ඉන්දි­යාවේ එම වසං­ග­තය දරු­ණු­ව­ටම පැති­රුණු ස්ථානය බවට පත් වී තිබේ. විචා­ර­ක­යන් පව­සන්නේ රටේ මාස දෙක­කට වැඩි කාල­යක් ක්‍රියා­ත්මක වූ වසා දැමී­ම්ව­ලින් නගර පාල­ක­යන් ප්‍රයෝ­ජ­න­යක් ගෙන නොමැති බවයි.

රෝගය වැල­ඳුණු අය හඳුනා ගැනී­මට ප්‍රමා­ණ­වත් තරම් ක්‍රියා­මාර්ග නොගැ­නීම, පමණ ඉක්මවා ගිය නිල­ධා­රී­වා­දය, පෞද්ග­ලික වෛද්‍ය සේවය සමඟ කට­යුතු කිරී­මට නොහැකි දුප්ප­ත්කම, දේශ­පා­ලන ආර­වුල් ආදිය නිසා දිල්ලියේ කොරෝනා වසං­ග­තය වේග­වත් ලෙස පැති­රෙන බව ද ඔවුහු කියති.

Related posts

දරුවන් ඉලක්කකරගත් රෝගයක් යුරෝපය පුරා පැතිරෙයි…

Helarata

වුහාන් අවසන් රෝගියාත් සුවය ලබයි..

Helarata

The Penang Prelate’s cremation ceremony carried out in a simple manner..

Helarata

Leave a Comment

Translate »