හෙළරට - දේශිය පුවත්

බඹරුන්ට සෙල්ලම් බැහැ….

නිරන්තරයෙන් බඹර ප්‍රහාරවලට ලක් වන වතු කම්කරුවන්ට බඹරුන්ගෙන් බේරීමට හැකි ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් හඳුන්වාදීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගෙන් සැදුම්ලත් සංගමයක් කටයුතු කරයි. වැසි ජලයට ඔරොත්තු දෙන රෙදි වර්ගයකින් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටලය නිර්මාණය කර ඇත.


හදිසි බඹර ප්‍රහාරයකදී සම්පූර්ණයෙන්ම බේරීමට මෙම ආරක්ෂිත ඇඳුම් මගින් හැකියාව ලැබෙන බව මෙම ආරක්ෂිත ඇඳුම් හඳුන්වා දුන් එම සංගමයේ සාමාජික කිංස්ලි ගෝමස් මහතා පවසයි.


එම ආරක්ෂිත ඇඳුම් පැලඳ කඳුකරයේ පවතින විවිධ කාලගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට වතු කම්කරුවන්ට වැඩ කළ හැකි බවත් මෙම ආරක්ෂිත ඇඳුම තවදුරටත් වැඩිදියුණු කර වතු පාලන අධිකාරියට හඳුන්වා දීමට කටයුතු කරන බවත් කිංස්ලි ගෝමස් මහතා පවසයි.


බඹර ප්‍රහාරවලට ලක් වී පසුගිය කාලයේ වතු කම්කරුවන් කිහිප දෙනකු මිය ගිය අතර වතු කම්කරුවන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත

Related posts

වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Helarata

විශේෂ ගැසට්ටුවකින් ආරක්ෂක අමාත්‍යාංශයට නව විෂයයන්

Helarata

අගමැති අනුරපුර….

Helarata

Leave a Comment

Translate »