හෙළරට - දේශිය පුවත්

පකිස්තානානු මහ කොමසාරිස් සීගිරි ළඳුන් බලන්න යයි…

කොවිඩ් වසංගතය පැතිර යාමත් සමග වසා දැමුණු සීගිරිය (1 වැනිදා) දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත බව සංස්කෘතික අරමුදල පවසයි. කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරයාම වැළැක්වීම සඳහා පසුගිය මාර්තු 17 වැනිදා වසා දැමුණු සීගිරිය මාස 3කට පසු මෙලෙස විවෘත වූ බවද සංස්කෘතික අරමුදල කියයි. මෙලෙස සීගිරිය විවෘත කිරීමත් සමග ප්‍රථමයෙන්ම සීගිරිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා පාකිස්තානු මහ කොමසාරිස් මොහොමඩ් සාෆිඩ් ඇතුළු පිරිසක් එක්ව සිටීම වැදගත්ය.

Related posts

විදේශ ඇමැති -ජපන් තානාපති හමුවක්..

Helarata

බැන බැන ගිය අයත් කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට ඇවිත්..

Helarata

විභාග ගැන අවසන් තීන්දුව සතියකින්….

Helarata

Leave a Comment

Translate »