හෙළරට - ප්‍රාදේශීය පුවත්

තංගල්ලට අලුත් රෝහලක්!….

තංගල්ල නගරයේ ඉදිකළ ආරෝග්‍යා පෞද්ගලික රෝහල අද පෙරවරුවේ (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණි .

ආබාධිතයන් පුද්ගලයන් වෙනුවෙන් අත්වාරු සහ රෝද පුටු බෙදාදීම සඳහා ද මහින්ද රාජපක්ෂ මහතා එකතු විය

ලංකා ලුණු සමාගම් සේවකයන් තම දිනක වැටුප කොවිඩ් – 19 අරමුදලට පරිත්‍යා කිරීමට කටයුතු යොදා තිබිණි.

ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය වරයා වෙත වෙත ලබා දුන්හ.


Related posts

පුවක්දෙණිය ග්‍රාමිය ඉතුරුම් ආයෝජන බැංකුව විවෘත කෙරේ

Helarata

මතු පරපුර වෙනුවෙන් අභිමානවත් සංස්කෘතිය රැකගනිමු -කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය..

Helarata

කැස්බෑව මත් දාව්‍ය නිවාරණ පාලන කමිටුව සක්‍රීය කෙරේ…

Helarata

Leave a Comment

Translate »