හෙළරට - විදෙස් පුවත්

පාකිස්තානයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ….

පාකිස්තානයේ සෞඛ්‍ය ඇමති සෆාර් මිර්සාහට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පාකිස්තානයේ කොරෝනා වෛරසය ආසාදනයෙන් පුද්ගලයින් 4,762 මියගොස් ඇති අතර වූ පුද්ගලයින් 231,818 කට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

රාජස්ථාන ප්‍රාන්තයට සීල් තබයි…

Helarata

ට්‍රම්ප් ගැන ඔබාමා විවේචනයක..

Helarata

ඉන්දියාවේ කොරෝනා සීග්‍රයෙන් ඉහල යයි.. මරණ 249 ආසාදිත 7,600

Helarata

Leave a Comment

Translate »