හෙළරට - දේශිය පුවත්

සමන් දේවාල පෙරහර අගොස්තු 20 සිට…

මහජන සහභාගිත්වයෙන් තොරව එහෙත් සම්ප්‍රදායික හා ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙවර සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය සිදු කිරීමට සැලසුම් කර තිබේ.


අගෝස්තු මස 20 සිට 24 දක්වා කුඹල් පෙරහරත්, අගෝස්තු මස 25 සිට 29 දක්වා වීදි පෙරහරත්, අගෝස්තු මස 30 සිට සැප්තැම්බර් 02 දක්වා රන්දෝලි පෙරහරත් පැවැත්වේ.


දිය කැපීමේ මංගල්‍යය සැප්තැම්බර් මස 03දා සිදු කරයි.

Related posts

ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 201 දක්වා අඩු වෙයි .

Helarata

රජයේ දීමනා ගැටලු ‘හලෝ” එකෙන් කියන්න

Helarata

සෞඛ්‍ය ඇමැතිනිය මහනාහිමිවරුන්ට රටේ සෞඛ්‍ය ගැන කියයි …

Helarata

Leave a Comment

Translate »