හෙළරට - දේශිය පුවත්

අමුත්තන්ට රැඳවියන් බැලීම අත්හිටුවයි…

කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමේ සිද්ධියෙන් පසු 7 සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇතැයි එහි උසස් නිලධාරීයකු පැවසීය.

මෙම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවද එම නිලධාරියා කීය.

ඒ සමඟම මෙම බන්ධනාගාරයට ඇතුළුවීම හා පිටවීම පිළිබඳව දැඩි සීමා පනවා ඇතැයි ද වාර්තා වේ.

Related posts

සුමංගල මහානාහිමිගෙන් ආගම් බේදයෙන් තොරව ආධාර..

Helarata

Stay Healthy By Eating According To Your Blood Type

Helarata

කොරෝනා ආසාදිත 42 ක් මේ වන විට සුවයි.

Helarata

Leave a Comment

Translate »