හෙළරට - දේශිය පුවත්

කන්දකාඩු 600 කගේ ජෛව සාම්පල් පරික්ෂාවට….

වැලිකඩ ආසාදිතයා පෙර සිටි ස්ථානයේ ඔහු සමග සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කරයි…

Related posts

ආසාදිතයන් ලක්ෂ 18 පනි, මරණ 110,827

Helarata

The Classic ‘Jeans & A Nice Top’ Look Is Making A Comeback

Helarata

කොරෝනා රොගින් 210 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »