හෙළරට - දේශිය පුවත්

කොලපාටට රතු එළි…..

එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට, සමගි ජන බලවේගය පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් මගින් යොමු කර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් දක්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බලපෑමක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිතා කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා ඇත .

Related posts

දේවාලයට අසීමිතව බැතිමතුන් ගත් කතරගම දේවාලයේ බලධාරින්ට නඩු…

Helarata

වයඹ අලි තර්ජනයට ස්ථිර විසඳුමක්…

Helarata

හම්බේගමුවෙන් කොළඹට අදින්න හැදු ගංජා තොගයක් අල්ලයි…

Helarata

Leave a Comment

Translate »