හෙළරට - ප්‍රාදේශීය පුවත්

තිඹිරිගස්යායේ ග්‍රාම නිලධාරී කාර්යාල 08ක් එක තැනකට ගෙන එයි……

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 08කට අයත් ග්‍රාම නිලධාරී කාර්යාල කොළඹ 05 උද්‍යාන පාරේ මන්ත්‍රී පෙදෙසෙහි නව කාර්යාල සංකීර්ණයක ස්ථාපිත කර ති⁣බෙනවා.


එම නව ග්‍රාම නිලධාරී කාර්යාල සංකීර්ණය ඊයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා අතින් විවෘත කෙරුණා.

මෙම අවස්ථාව සඳහා කිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වුණා.

 කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

Related posts

සදුදා සිට අධිවේගය විවෘතයි..

Helarata

කොරෝනාවෙන් පසු පන්සල් වතුත් ගොවිබිම් වෙයි.

Helarata

කෑගලු විත්ති විමර්ශන ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය එළි දැක්වේ…

Helarata

Leave a Comment

Translate »