හෙළරට - දේශිය පුවත්

රැදවියන් බැලීමට යාම අත්හිටුවයි…

අද සිට දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග මෙම තීරණය ට එළඹ ඇතැයි උපුදෙණිය මහතා පැවසීය..

Related posts

නෑගම් යාමෙන් වළකින්න.

Helarata

රහසින් කළ ලීසිං වසා දැමිමට පියවර….

Helarata

අපේ කුකුළෝ ගල්ෆ් යයි….

Helarata

Leave a Comment

Translate »