හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාවේ කොරෝනා ලක්ෂ 31 පනි….

ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් මිලියන 3 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

3,100,947 මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයෙන් රෝහල් ගත කර ඇති අතර 1,355,837 ආසාදිතයින් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත .

කොරෝනා හේතුවෙන් පුද්ගලයින් 134,055 මේ වන විට මරණයට පත් වී ඇත.

Related posts

ඉන්දියාවේ කොරෝනා ලක්ෂ 10 ට එහා යයි..

Helarata

පැය 24 තුළ ඉන්දියාවේ ආසාදිතයන් 6,767 ක්….

Helarata

රටවල් 10 ක් අසාදිතයින් 100,000 ඉක්මවයි..

Helarata

Leave a Comment

Translate »