හෙළරට - දේශිය පුවත්

පාඨලී ට එරෙහිව අධි චෝදනා…

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

Related posts

අගමැති නැකතට පැල සිටුවයි…

Helarata

වෛරසය මැඩලීමේ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටල 5000 ක පරිත්‍යාගයක් .

Helarata

කොරෝනා පැතිරයෑම අවම කිරිමට ජනපති උපදෙස්…

Helarata

Leave a Comment

Translate »