හෙළරට - විදෙස් පුවත්

ඇමෙරිකාවේ එක දිනකදි ආසාදිතයින් 71000 ක්..

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (10) දිනයේදී නව ආසාදිතයින් 71,787 වාර්තා වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

ජුලි 9 සහ 8 දින වලදීත් එක දිනකට 60,000 අධික ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත.

පුද්ගලයින් 136,716 බිල්ලට ගනිමින් ජනපදයේ සියලුම ප්‍රාන්ත පුරා මෙම වෛරසය ව්‍යාප්ත වීමෙන් අද වන විට ආසාදිතයින් 3,292,681 ප්‍රමාණයක් බිහි කිරීමට මෙම වෛරසය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Coronavirus Cases:

Deaths:

Related posts

ඉන්දියාවේ එන්නතට ඉන්දියාවෙන්ම විරෝධය …

Helarata

නවසිලන්තයේ අගමැති සහ ඇමති මණ්ඩලයට 20%ක වැටුප් කප්පාදුවක්

Helarata

ඇමරිකාවේ කොරෝනා මරණ 11,000 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »