හෙළරට - දේශිය පුවත්

කන්දකාඩු තවත් උපදේශකයකුට කොවිඩ් ….

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

මෙම ආසාදිතයා රජාංගනය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ අයෙකු වේ.

මෙම ආසාදිතයාත් සමග හඳුනාගත් රාජාංගණය ප්‍රදේශයේ ළමුන් 70 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතයිද හහමුදාපතිවරයා සදහන් කලේය.

Related posts

කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් 100 ක් යලි කොරියාවට..

Helarata

මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘතවේ..

Helarata

තවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ 50ක්….

Helarata

Leave a Comment

Translate »