හෙළරට - දේශිය පුවත්

ප්‍රතිකාර ලබන අය 613 දක්වා ඉහලට …

මෙරට කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින්ගේ 2605 දක්වා ඉහල ගොස් ඇතැයි ගණන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අනුව ආසාදිතයින් 613 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Related posts

විද්‍යාපීඨ අයැදුම්පත් Online …

Helarata

නෙදර්ලන්ත සිසුවියට ලංකාවට ආදරේ හිතිලා….

Helarata

සිසුන්ට වැසිකිළි කැසිකිළි යෑමටත් උපදෙස්…

Helarata

Leave a Comment

Translate »