හෙළරට - දේශිය පුවත්

පොහොට්ටුවට PHI තුති…

ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක
රැලි තාවකාලිකව අත්හිටුවීමට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ගත් තීරණය පූර්වාදර්ශයක් කර
ගනිමින් අනිකුත් දේශපාලන
පක්ෂ හා කණ්ඩායම් කටයුතු
කරනු ඇතැයි බලාපොරොත්තු
වන බව ශ්‍රී ලංකා මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ
සංගමය පවසයි.


එම සංගමයේ සභාපති උපුල්
රෝහණ පෙන්වා දෙන්නේ ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණ ගත්
තීරණය තම සංගමය අගය
කරන බවයි. එමෙන්ම ඉදිරි
ප්‍රචාරක කටයුතුවලදී ද මහ
මැතිවරණය පවත්වන දිනය හා
එතැන් සිට දෙසතියක කාලයක්
දිවයිනේ සියලු දේශපාලන
පක්ෂ හා කණ්ඩායම්වල හැසිරීම
සමීපව නිරීක්ෂණය කිරීමට
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන්ගේ පර්‌යේෂණ
අංශය සූදානමින් සිටින බවද
හෙතෙම කීවේය.

Related posts

අමාත්‍යාංශ ලේකම්වරු මෙන්න….

Helarata

සිරකරුවන්⁣ට පුහුණු දෙන්න පෞද්ගලික අංශයේ සහය..

Helarata

සිසුන්ට කහ බස්…

Helarata

Leave a Comment

Translate »