හෙළරට - දේශිය පුවත්

කොරෝනා හෙම්බිරිස්සාවක් වගේ වෙන ලකුණු..

කොවිඩ් -19 වයිරසය නැවත නැවත වැලඳීමේ අවදානමක් පවතින බව පර්‌යේෂණයකින් හෙළිවී තිබේ.

එම පර්‌යේෂණයට අනුව කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිය ලබාදෙන රුධිර ප්‍රතිදේහ මාස කිහිපයකදී ක්ෂය වී (අඩුවී) යයි. සාමාන්‍ය උණ හා සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වවලදී සිදුවන්නේද එයමය.

ප්‍රතිදේහ අඩුවූ විට කොවිඩ් -19 වයිරසය යළි ආසාදනය විය හැකි බව පර්‌යේෂකයෝ පවසති..

Related posts

නෙළුම්වැවට අලුත් සමනල්ලු ඇවිත්…

Helarata

උඩ ගමන් ගැන චීනය එක්ක කතා..

Helarata

5000 ජූනි මාසෙටත්…

Helarata

Leave a Comment

Translate »