හෙළරට - දේශිය පුවත්

නඩු ඇසීම ස්කයිප් හරහා….

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන්
බන්ධනාගාරගත රැඳවූවන් අධිකරණ කටයුතු සඳහා අධිකරණය වෙත රැගෙන යාම අත්හිටුවා තිබේ.


අදාළ අධිකරණය විසින් කරන ලද දැනුම්දීම මත එම
පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.


ඒ අනුව අදාළ අධිකරණ කටයුතු ස්කයිෆ් වීඩියෝ තාක්ෂණය මගින් සිදුකෙරෙන බවත්, දැනට රිමාන්ඩ් භාරයේ සිටින රැඳවූවන්ගේ දින දීර්ඝ කිරීම් ආදිය එලෙස සිදුකරන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසිය..

Related posts

Barely Into Beta, Sansar Is Already Making Social VR Look Good

Helarata

පාසල් වෑන් ගාස්තු ගැන විසඳුමක් නෑ….

Helarata

139 ක් සුවය ලබයි…

Helarata

Leave a Comment

Translate »