හෙළරට - දේශිය පුවත්

ජනතාව රැකගන්න හමුදාව ඕනෑම කැපවිමක් කරනවා….

රට ආරක්ෂාකරගන්න,ජනතාව ආරක්ෂා කරගන්න හමුදා ඔිනෑම කැපවිමක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


හමුදාවට කළ නොහැක්කක් නොමැති බව ජනතාව දන්නා බව පවසන හමුදාපතිවරයා කොරෝනාවෙන් ජනතාව ආරක්ෂාකරගන්න හමුදාව කටයුතු කළේ කුමන ආකාරයෙන්ද කියා රටේ ජනතාව හොඳින් දන්නා බවද කියයි.එබැවින් හමුදාවට චෝදනා කරන අයට හමුදාව උත්තර දෙන්න යන්නේ නැති බව එයට ජනතාව විසින් උත්තර දේවි යැයිද හමුදාපතිවරයා කීය.

Related posts

ඇඳිරිනීතිය ඉවත්කළත් දිස්ත්‍රික්කයෙන් පිට යන්න බැ..

Helarata

10 Predictions About the Future of Photography

Helarata

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ.

Helarata

Leave a Comment

Translate »