හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ කොරෝනා ලක්ෂ 10 ට එහා යයි..

ඉන්දියාවේ වෛරසය ආසාදිතයින් ගේ සංඛ්‍යාව 1,020,644 වැඩි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝක කොරෝනා ආසාදිතයින් ගේ ලැයුුස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව ඇත.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මරණ 25,777 සිදු වී ඇති අතර 644,172 ක ආසාදනයෙන් ප්‍රමාණයක් සුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

Related posts

විරෝධතා වැඩිවේ ට්‍රම්ප් බංකරයක…(Photo)

Helarata

කොරෝනා ආසාදිත මරණ 90,000 දක්වා ඉහලට

Helarata

ලක්ෂ 30 ඉක්මවා යයි…

Helarata

Leave a Comment

Translate »