හෙළරට - දේශිය පුවත්

පදික වේදිකාවේ වාහන වලට 50,000ක දඩ….

මාර්ගයේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවේ වාහන ගාල්කරන රියැදුරන් සොයා අද සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය .

එම රියැදුරන්ට උපරිමය රුපියල් 50,000 ක් දක්වා දඩ මුදල් නිමය කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි..

Related posts

පතල් වැඩ දුරකතනයෙන්…

Helarata

කොරෝනා ආසාදිත මරණ 50000 නගි.

Helarata

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂක අරමුදල තවත් ඇ.ඩො. 500,000

Helarata

Leave a Comment

Translate »