හෙළරට - ප්‍රාදේශීය පුවත්

රඹුක්කනට ආ ජනපති වෙත ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වේ…

කෑගල්ල දිස්ත්‍රික් පො.එ පෙ. කණ්ඩායම් නායක කනක හේරත් මහතා රඹුක්කන දුම්රියපොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සහභාගී විය .


රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ඉහළ ජනතා ප්‍රසාදයක් පළ වූ අතර එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහා මැතිවරණයේ දී වත්මන් රජයට 2/3 ක පාර්ලිමේන්තු බලයක් ලබාදීමට තමන් කැපවී සිටින බව ඔව්හු අවධාරණය කළහ.


‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය කනක හේරත් මහතා සහ දිස්ත්‍රික් ඉංජිනේරු සංසදය විසින් ජනපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

Related posts

පුවක්දෙණිය ග්‍රාමිය ඉතුරුම් ආයෝජන බැංකුව විවෘත කෙරේ

Helarata

ඉඹුල්පේ හරක් කොවුලේආරට..

Helarata

වාද්දුවේ රූපවාහිනි දුරකතන විදුලිසරින් පුපුරා යයි…

Helarata

Leave a Comment

Translate »