හෙළරට - දේශිය පුවත්

රත්නපුරයට ආ ජනපති….

යෝජිත රත්නපුර නගර සංවර්ධන සැලැස්මෙන් නගරයට නව මුහුණුවරක් ලැබෙනු ඇතැයිද ඒ යටතේ රත්නපුර නගර මධ්‍යයේ අංග සම්පූර්ණ බස් නැවතුම්පොළක් ඉඳිකරන බවට දපොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් අද (19) පස්වරුවේ රත්නපුර සීවලී ක්‍රිඩාංගණය අසළ පැවති ජන හමුවේ දී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ රාජපක්ෂ මහතා සඳහන් කරයි.


හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න සහ රංජිත් බණ්ඩාර යන මහත්වරු එය සංවිධාන කර තිබිණ.
කොළඹ – රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබේ. ගිලීමලේ රෝහල ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව කළ ඉල්ලීම ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත යොමු කෙරිණ.

Related posts

පෝලන්තේ හෝටල් අැරීමට සුදානම්..

Helarata

ජපන් අහසේ අබිරහස් වස්තුවක්..

Helarata

38,983ක් රට සිට එන්න උත්සහයක..

Helarata

Leave a Comment

Translate »