හෙළරට - දේශිය පුවත්

විභාග ඔක්තෝබර් මාසයේ……

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයද ඔක්තෝබර් මස 11 වන දින පැවැත්වමට නියමතය.

Related posts

ආධාර කපන්න එපා- ජගත් මහ ලේකම් ට්‍රම්ප් ට කියයි

Helarata

රනිල්ට බ්‍රිතාන්‍යයේ වෙළද ඇමතිකම..

Helarata

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

Leave a Comment

Translate »