හෙළරට - දේශිය පුවත්

බත්තරමුල්ලට වතුර කැපේ…

ලබන 23 වෙනිදා බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයක ලබන පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

23 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 සිට 24 වන සිකුරාදා පෙරවරු 6 දක්වා බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සදහා මෙම ජලකප්පාදුවන සිදුවනු ඇති.

Related posts

කුකුළාගේ තැන මොනරා අරන්…

Helarata

ඇමෙරිකාවේ සිටි ලාංකිකන් 217ක් ලංකාවට…

Helarata

භාතිය සංතුෂ් සංගීතයේ මුදල් කොවිඩ් අරමුදලට ….

Helarata

Leave a Comment

Translate »