හෙළරට - දේශිය පුවත්

කන්දකාඩු ගිය ත්‍රිවිල් රියදුරු …..

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අළුයම 2ට පමණ රෝහලෙන් පලා ගොස් ඇති අසාදිතයා වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සොයා ගැනීමට විශේෂ හමුදා කණ්ඩායම් යොදවමින් ක්‍රියාත්මක විය.

අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගිය ආසාදිතයා කොළඹ කෙලින් වීථියට ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

Related posts

පැල්මඩුල්ල,නිවිතිගල, කිරිඇල්ල නාය අවදානමක්…

Helarata

කපිතාන් සමග කතබහෙන් පසු ගම්පහ රෝහල් අධ්‍යක්ෂ නිරෝධායනයට..

Helarata

කෘෂිකර්ම සේවාවන්වලදි ඩිජිටල් තාක්ෂණය යොදා ගැනිමේ හැකියාව විමසයි. (Photo)

Helarata

Leave a Comment

Translate »