හෙළරට - දේශිය පුවත්

කහ වෙනුවට පරිප්පු කුඩු…

වෙළෙඳපොළේ මෙම දිනවල පවතින කහ හිඟයට පිළියමක් ලෙස පරිප්පු කුඩු කලවම් කළ ව්‍යාජ කහ කුඩු වර්ගයක්නගරය පුරා අලෙවි වන බව කුරුණෑගල වෙළෙඳසල් හිමියෝ පවසති.

වෙළෙඳපොළේ අඩු මිලට ඇති වටානා පරිප්පු කුඩු කර ඒවා කහ කුඩු සමග මිශ්‍ර කිරීමෙන් මෙම ව්‍යාජ කහ කුඩු නිෂ්පාදනය කරන බවත්, බැලූ බැල්මට ඒවා හඳුනා ගැනීමට නොහැකි බවත් වෙ​ළෙඳුන් පවසති.


එම නිසා මෙම දිනවල වෙළෙඳපො‍ළේ සැරිසරන මෙම ව්‍යාජ කහ කුඩුවලට නොරැවටෙන ලෙස කුරුණෑගල නගරයේ වෙළෙඳසල් හිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

Related posts

පාසල් අරඹනදාම පිරිවෙන් ඇරඹේ…

Helarata

කිරි නිෂ්පාදනය වැඩිකිරිමට තණකොළ වැඩියෙන් වවයි…

Helarata

සම්පුර්ණයෙන් වසා දැමුණු බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශය යළි විවෘත කරයි

Helarata

Leave a Comment

Translate »