හෙළරට - දේශිය පුවත්

සෞඛ්‍ය පිළිවෙත් පිලිපදින්න සමාජ යෙන් ආසාදිතයින් හමුවිය හැකියි….

ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

දැනට වාර්තා වන ආසාදිතයන් සියලුදෙනා නිරෝධායනයට ලක්ව සිටින අය අතරින් හඳුනාගෙන ඇති නිසා වෛරසය පාලනය කළ තත්ත්වයක් මෙරට පවතින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය..

Related posts

1222ක් කෝච්චියෙන් කොළඹ ඇවිත්..

Helarata

Now, More Than Ever, You Need To Find A Good Travel Agent

Helarata

ලාංකිකයන් 74ක් මියන්මාරයෙන් එයි…

Helarata

Leave a Comment

Translate »