හෙළරට - ප්‍රාදේශීය පුවත්

සබරගමු සංචාරක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදා හරී…

සබරගමු පළාත් සංචාරක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය www.tourism.sg.gov.lk සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ව්සින් පසුගියදා සයිබර් අවකාශයට මුදා හරිනු ලැබීය.

ඇඹිලිපිටිය Grand Udawalawa සංචාරක නිකේතනයේ දී පැවති මෙම හමුවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි,පළාත් සමුපකාර කොමසාරිස් මයුර අරන්දර,සහකාර අධ්‍යක්ෂ රුවන් ප්‍රේමරත්න යන මහත්වරුන් සහභාගි විය.

Related posts

අනතුරුදායක ගුවන් පාලම දිසාපතිවරයාගේ අවධානයට….

Helarata

කෑගල්ලේ ගංවතුරට වැටබඳින්න කමිටුවක්…

Helarata

ඉතිහාසයේ පළමුවරට බලංගොඩ යටවෙයි….

Helarata

Leave a Comment

Translate »