හෙළරට - ප්‍රාදේශීය පුවත්

වත්කම් එළිදකි..


🖋️ජනක  හෙට්ටිආරච්චි  


කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක , හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය වත්කම් බැරකම් ප්‍රකාශය සහ ඔහු රචිත ” මාස තුනේ පරිසර ඇමතිකම” කෘතිය   අද ( 29) එලිදැක්වූයේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුව කොරොස්දූව ක්‍රීඩා පිටියේ පැවති දිරි ජන සමුලුවේදී කලුතර දිස්ත්‍රික් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වරප්‍රමුඛ මහා සංඝරත්නය වෙත එම ලේඛණය සහ කෘතිය පිලිගන්වනු ලබන අයුරු චායාරූපයෙන් දැක්වේ.

Related posts

හැටන් බාර් පෝලිම දිගුවෙයි…

Helarata

සංජීව එදිරිමාන්න කලුතරින් ආශිර්වාද …

Helarata

ජපන් ජාතික මිකිගෙන් අපේ අයට වියළි ආහාර..

Helarata

Leave a Comment

Translate »