හෙළරට - දේශිය පුවත්

මොණරාගලට ආයෝජන කලාපයක්…..


මොණරාගල ආයෝජන කලාපයක් ස්ථාපනයට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ගත් තීරණයට ජනතාව ප්‍රසාදය පළ කළහ.


වට්ටක්කා සහ කොමඩු ආශ්‍රිත අතුරු නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමටත්, ගම්මිරිස් හා දොඩම් වගාව ප්‍රවර්ධනයටත් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතා පද්ම උදයශාන්ත මහතාගේ ඉල්ලීම පරිදි බුත්තල යපස් නිධිය පිළිබඳව කළ පර්යේෂණ වාර්තාව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණ.


උදයශාන්ත මහතා විසින් රචිත “වේල්ලස්සේ සිහල හඬ” සහ “අතීත උරුමයේ අනාගත මුද්‍රාව” ග්‍රන්ථ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ තරුණ සංසදය සකස් කළ අලි මිනිස් ගැටුමට විසඳුම් සහිත වාර්තාවක් ද ජනාධිපති වෙත පිළිගන්වන ලදී.


වෙල්ලස්සට ආවේණික බීජ වර්ග 36ක එකතුවක් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමිණ.

Related posts

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ දිනක වැටුප කොවිඩ් -19 ට…

Helarata

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා එන්නත 300කට විදලා….

Helarata

ලාංකික සිසුන් 443ක් උඩින් ගෙනඒමට පියවර..

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!