හෙළරට - විදෙස් පුවත්

රුසියානු එන්නත අගොස්තුවේදී…

කොරෝනා වයිරසයට එරෙහිව මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය නිෂ්පාදනය කරන ලද නවතම එන්නත එළඹෙන අගෝස්තු 12 දින ලියාපදිංචිකිරීමට සූදානම් කර ඇති බව රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛ එන්නත අගෝස්තු 15 දින වන විට සිවිල් පරිහරණයට ලබා දිය හැකි බවද රුසියානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

Related posts

රැජින පවුලේ අයට කතාකරන්නේ දුරකතනයෙන් පමණයි…

Helarata

කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 දක්වා ඉහළට

Helarata

මයික් ටයිසන් යොවුන් වියට…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!