හෙළරට - දේශිය පුවත්

2 මධ්‍යම රාත්‍රියේ සිට කැන්වසින් වලට තිත…

ප්‍රචාරක අත් පත්‍රිකා බෙදීම, පෝස්ටර්. බැනර් ප්‍රදර්ශනය කිරීම ආදී කටයුතු ද මෙම අගෝස්තු මස 02 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව හා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග ඉකුත් 26 වැනිදා කරන ලද සාකච්ඡාවේ දී අගෝස්තු මස 03 වැනි දා අත් පත්‍රිකා බෙදා හැරීමේ යෝජනාවට එකඟතාවය පළ කළ ද සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු ද 2වැනිදායින් අවසන් කිරීමට තීරණය කර තිබේ.

.

Related posts

කොරෝනා රෝගීන් 05ක් සුවය ලබා යයි..

Helarata

වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (26)දිනයේ..

Helarata

යුරෝපයේ ගුවන් සේවකයන් ලක්ෂ 67 කගේ රැකියා අනතුරේ…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!