හෙළරට - දේශිය පුවත්

2015 මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල ….

2015 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රීක්කවල අපේක්ෂකයින් ලබාගත් මනාප ප්‍රතිඵල ..




මාතලේ දිස්ත්‍රීක්කය.

(එජාප -03) 

01- වසන්ත අලුවිහාරේ – 75,926

02 – රංජිත් අලුවිහාරේ – 74,785

03 – ආර්. කවිරත්න – 41,766

(සන්ධානය -02) 

01- ලක්ෂ්මන් වසන්ත පෙරේරා – 79,309

02 – ජනක බණ්ඩාර තෙන්නකෝන් – 61,920

පොළොන්නරුව දිස්ත්‍රීක්කය.

(එජාප -03) 

01 – වසන්ත සේනානායක – 75,651

02 – නාලක කොලොන්නේ – 70,107

03 -සිඩ්නි ජයරත්න – 41,295

(සන්ධානය -02) 

01 – රොෂාන් රණසිංහ – 76,825

02 – සිරිපාල ගම්ලත් – 63,909


බදුල්ල දිස්ත්‍රීක්කය.

(එජාප-05) 

01 – හරින් ප්‍රනාන්දු – 200,806

02 – රවීන්ද්‍ර සමරවීර – 58,507

03 -චමින්ද විජේසිරි – 58,291

04 – අරවින්ද කුමාර් –  53,741

05 – වඩිවෙල් සුරේෂ් – 52,318

(සන්ධානය -03) 

01 – නිමල් සිරිපාල ද සිල්වා – 134,406

02 – චාමර සම්පත් – 64,418

03 -තේනුක විදානගමගේ – 43,517

හම්බන්තොට දිස්ත්‍රීක්කය. – (සන්ධානය -04) 

01 – නාමල් රාජපක්ෂ – 127,201

02 – මහින්ද අමරවීර – 84,516

03 – චමල් රාජපක්ෂ – 80,621

04 – ඩී.වී චානක – 51,939

හම්බන්තොට දිස්ත්‍රීක්කය. – (එජාප -02) 

01 – සජිත් ප්‍රේමදාස – 112,649

02 – දිලිප් වෙදආරච්චි – 65,391

හම්බන්තොට දිස්ත්‍රීක්කය. – (ජවිපෙ- 01) 

01 – නිහාල් ගලප්පත්ති12,162


මොණරාගල දිස්ත්‍රික්කය  –(එජාප -02 )

01.රංජිත් මද්දුමබණ්ඩාර – 82,316

02.ආනන්ද කුමාරසිරි- 44,007

මොණරාගල දිස්ත්‍රික්කය  –(සන්ධානය – 03)

01. විජිත බෙරුගොඩ – 74,313 

02. සුමේදා ජයසේන – 69, 082

03.පද්ම උදයශාන්ත – 57,356

ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය  –(එජාප -02)

01.අබ්දුල්ලා මහරූෆ් – 35,456

02.ඉම්රාන්  මහරූෆ්- 32,582

ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය  –(ඉ.ත.අ.ක -01)

01. ආර්.සම්බන්ධන් – 33,834


ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය  –(සන්ධානය- 01)

01. එස්. පුංචිනිලමේ – 19,953 

මාතර  දිස්ත්‍රික්කය  –(සන්ධානය -05)

01.ඩලස් අලහප්පෙරුම 105,406

02.නිරෝෂන් ප්‍රේමරත්න – 99,762

03. මහින්ද යාපා අබේවර්ධන – 97,918

04. කාංචන විජේසේකර – 83,278

05. චන්ද්‍රසිරි ගජධීර – 54,251

මාතර  දිස්ත්‍රික්කය  –(එජාප -03)

01.බුද්ධික පතිරණ – 98,815

02.මංගල සමරවීර – 96,092

03. සාගල රත්නායක – 85,771

ගාල්ල දිස්ත්‍රික්කය  –(සන්ධානය 06)

01.චන්දිම වීරක්කොඩි 114,851 

02.රමේෂ් පතිරණ – 105,434

03. නිෂාන්ත මුතුහෙට්ටිගම – 75,994

04. මනුෂ නානායක්කාර -73,387

05.ගීතා කුමාරසිංහ  – 63,955

06.එම් සිල්වා – 53,076


ගාල්ල දිස්ත්‍රික්කය   –(එජාප 04)

01.ගයන්ත කරුණාතිලක  – 149,573

02.වජිර අබේවර්ධන – 142,874

03. බී. බණ්ඩාරිගොඩ – 66,970

04.විජේපාල හෙට්ටිආරච්චි -53, 413

මහනුවර දිස්ත්‍රික්කය   –(එජාප)

01.ලක්ෂ්මන් කිරිඇල්ල – 199,046 

02.මයන්ත දිසානායක – 111,190

03.රවුෆ් හකීම්  – 102,186

04.එම්.එච්.ඒ.හලීම් -111,011

05.ලකී.ජේ – 67461

06.එම්.වේලුකුමාර් -62556

07.ඒ. ආනන්ද – 56,625 


මහනුවර දිස්ත්‍රික්කය   –(සන්ධානය)

01.ලොහාන් රත්වත්තේ – 129,750

02.මහින්දානන්ද අලුත්ගමගේ 123.393

03.ඩී අමුණුගම  – 104,469

04.අනුරාධ ජයරත්න – 93,567

05.කෙහෙළිය රඹුක්වුල්ල – 65,587 

පුත්තලම දිස්ත්‍රික්කය (එජාප 05) 

01.පාලිත රංගේ බණ්ඩාර – 66,960

02.නිරෝෂන් පෙරේරා – 59,337

03.හෙක්ටර් අප්පුහාමී – 55,475

04.එස්, අබේසේකර – 36,390

05.ඒ. ප්‍රියන්ත – 35,418

පුත්තලම දිස්ත්‍රික්කය (සන්ධානය 03)

01.සනත් නිෂාන්ත – 68,240

02.ප්‍රියංකර ජයරත්න – 59,352

03.අරුන්දික ප්‍රනාන්දු – 47,118  

කළුතර දිස්ත්‍රික්කය (සන්ධානය)

01.කුමාර වෙල්ගම – 218,614
02.රෝහිත අබේගුණවර්ධන -127,040 
03.ජයන්ත සමරවීර – 101,039
04.විදුර වික්‍රමනායක -90,488
05.පියල් නිෂාන්ත – 71,428

කළුතර දිස්ත්‍රික්කය (එජාප)

01.රාජිත සේනාරත්න –  142.186
02.අජිත් පී පෙරේරා – 131,383
03.පාලිත තෙවරප්පෙරුම – 118,128
04.එල්.විජේමාන්න – 58,119


කළුතර දිස්ත්‍රික්කය (ජ.වි.පෙ)

01.නලින්ද ජයතිස්ස -24,855

කුරුණෑගල දිස්ත‍්‍රික්කය (සන්ධානය 08)

01.මහින්ද රාජපක්ෂ 423,529
02.දයාසිරි ජයසේකර 133,532
03.ටී.බී. ඒකනායක 82,789
04.අනුර පි‍්‍රයදර්ශන යාපා 77,057
05.ජොන්ස්ටන් ප‍්‍රනාන්දු 76,714
06.සාලින්ද දිසානායක 54,318
07.ඉන්දික බණ්ඩාරනායක 46,356
08.තාරානාත් බස්නායක 43,020

කුරුණෑගල දිස්ත‍්‍රික්කය (එජාප 07)

01.අකිල විරාජ් කාරියවසම් 286,755
02.ජේ.සී. අලවතුවල 106061
03.ගාමිණී ජයවික‍්‍රම පෙරේරා 83,346
04.නලීන් බණ්ඩාර 80,063
05.එස්.බී. නාවින්න 76,714
06.අචිනි ලොකුබණ්ඩාර 73,184
07.කුමාර අමරසිංහ 64,339

රත්නපුර දිස්ත‍්‍රික්කය (සන්ධානය 06)

01.පේ‍්‍රමලාල් ජයසේකර 154,988
02.ඩබ්ලිව් ඩී. ජේ සෙනවිරත්න 90,472
03.පවිත‍්‍රා වන්නිආරච්චි 87,660
04.වාසුදේව නානායක්කාර 81,068
05.ජානක වක්කුඹුර 69,014
06.රංජිත් සොයිසා 63,071

රත්නපුර දිස්ත‍්‍රික්කය (එජාප 05)

01.තලතා අතුකෝරාල 145,868 
02.දුනේෂ් ගන්කන්ද 92,804
03.එච්. විතානගේ 67,846
04.ඒ.ඒ විජේතුංග 48,665
05.කරු පරණවිතාන 47,258

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය (එජාප 04)

1 දයා ගමගේ           68,201
2 එමි.කේ.එමි.පයිසාල් 61,401
3 එච්.එමි.එමි.හාරිස්    59,433
4 ඉ.එමි.එමි.මන්සුර්    58,536

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය (සන්ධානය 02)
1 විමලවිර දිසානායක  53,537 
2 ශී‍්‍රයාණී විජේවික‍්‍රම  49,691

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය (ITAK 01)

1 කවින්දාන් කෝණෙස්වරමි 17,779 


කෑගල්ල දිස්ත‍්‍රික්කය (එජාප 05)

01.කබීර් හෂීම් 109,030
02.සුජිත් සංජය 53,218
03.තුසිතා විජේමාන්න 50,893
04.චම්පිකා පේ‍්‍රමදාස 50,695
05.රංජිත් සමරසිංහ 49,442

කෑගල්ල දිස්ත‍්‍රික්කය (සන්ධානය 04)

01. කනක හේරත් 95,807
02. තාරක බාලසූරිය 73,404
03. දුෂ්මන්ත මිත‍්‍රපාල 64,836
04. රංජිත් සියඹලාපිටිය 62,098 


නුවරඑළිය දිස්ත්‍රීක්කය (එජාපය 05)

01. තිගම්බරම් පලනි 105,528
02. රාධා ක‍්‍රිෂ්ණන්  87,375    
03. එම් තිලකරාජා  67,761
04. නවීන් දිසානායක  66,716
05.  කේ.කේ පියදාස 48,365

නුවරඑළිය දිස්ත්‍රීක්කය (සන්ධානය 03)

01. ආරුමුගන් තොන්ඩමන් 61,897
02. සී,බී.රත්නායක 45,649
03. සිවලිංගම් මුත්තු 45,352

අනුරාධපුර දිස්ත්‍රීක්කය (සන්ධානය -05)

01. ඒස්.එම්.චන්ද්‍රසේන 118234
02. වීරකුමාර දිසානායක 69489
03. අසංක ෂෙහාන් 64865
04. දුමින්ද දිසානායක 60071
05. එච්.වී.මුතුකුමාරණ 54460

අනුරාධපුර දිස්ත්‍රීක්කය (එජාපය-04)
01. පී හැරිසන් 113346
02. චන්ද්‍රානි බණ්ඩාර 83666
03. චන්දිම ගමගේ 50112
04. අබ්දුපල් රහුමාන් ඉෂාක් 44626

මඩකළපුව දිස්ත්‍රීක්කය (ITAK -03)

01. ජී, සිරිනේෂන් – 488,21
02. එස්.විජයලෙන්තිරන් – 39,321
03. සීනිතම්බි යෝගෙෂ්වරන් – 34,049

මඩකළපුව දිස්ත්‍රීක්කය (ශ්‍රීලමුකො -01)

01.සෙයිඩ් අලි සහීර්  16,385

මඩකළපුව දිස්ත්‍රීක්කය (එජාපය-04)

01.එම්.එස්.එස් අමීර් අලි 11,611

වන්නි දිස්ත්‍රීක්කය (ITAK – 04)

01. චාල්ස් නිර්මලනාදන් 34,620
02. ඒ. අඩෙයිකලනාදන් 26,397
03. ඒ.එන්. සිවශක්ති ආනන්දන් 25,027
04. සිවප්‍රකාශම් සිව මොහාන් 18,412

වන්නි දිස්ත්‍රීක්කය (එජාපය – 01)

01. රිෂාද් බදියුදීන් 26,291

වන්නි දිස්ත්‍රීක්කය (සන්ධානය -01)

01. කාදර් කාදර් මස්තන් 7298

Related posts

රත්තරන් ගණන්…

Helarata

ජාතික පුරා විද්‍යා සමුළුව අගමැති ප්‍රධානත්වයෙන් ….

Helarata

දියර පොහොර ගසාකෑ පොහොර අධ්‍යක්ෂවරු මූල්‍ය අපරාධ කොට්ඨාසයට …

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!