හෙළරට - දේශිය පුවත්

අරාබියෙන් සහ එංගලන්තයෙන් 373 එයි….

මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු සහ එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ඇත.

Related posts

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට මුහුණු ආවරණ මිලියන 200 ක් අපනයනය කරයි ..

Helarata

උසස් පෙළ විභාගය ගැන තීරණය පසුවට….

Helarata

විදෙස් සංචාරකයන්ට පොදු ප්‍රවාහනය තහනම්…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!