හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ මහමැතිවණයට සියලු කටයුතු සූදානම්…

කෑගල්ල මහ මැතිවරණයට සියල්ල සුදානම් බව කෑගල්ල තේරීම්භාර නිලධාරී / කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා අද පවසයි.

මේ මහතා තව දුරටත් පැවසුවේමෙවර ජන්දය සදහා අපේක්ෂකයින් 248 දෙනකු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 17 යටතේ ඉදිරිපත් පත්වන බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයකදී ඡන්ද මධ්‍යස්ථාන 575 කදි මෙවර මහ මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බවයි.

ඡන්ද පැමිණිලි 207 ක් සිදු වී ඇති අතර ඒවා බරපතළ ගණයේ පැමිණිලි නොවන බවද ඒ මහතා පැවසීය . මෙවර ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථාන දෙකක දී සිදුවන බවත් ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ දී සහ කෑගලු බාලිකා විද්‍යාලයේදි ඡන්ද ගණන් කිරිමේ කටයුතු සිදු කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් දිසාපති වරයා සඳහන් කළේ ය.

විඩියෝ එක බලන්න පහත link එක click කරන්න

https://m.facebook.com/story.php?story_fbid=152106226497109&id=100190761688656&sfnsn=mo

Related posts

රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Helarata

වෑගම නළ ලිදක් හේතුවෙන් ගම්මාන රැසකට පානීය ජලය සිඳී යෑමේ අවදානමක් ….

Helarata

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!