හෙළරට - දේශිය පුවත්

මීගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට …

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල පොලිසියට භාර වීමෙන් අනතුරුව හිටපු අධිකාරිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීගමු බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුටද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබුණි.

Related posts

Covid-19 මෙහෙයුම සදහා Toyota Lanka සමාගමෙන් ලක්ෂ 200 වටිනා බස් දෙකක් .

Helarata

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇරඹෙයි…

Helarata

නවසීලන්තය ආදර්ශයට ගෙන විනයගරුකවී රෝගය පාලනය කරගමු…

Helarata

Leave a Comment

Translate »