හෙළරට - දේශිය පුවත්

වැඩි මිලට කහ වික්කොත් නඩු දමයි…

වැඩි මිලට කහ අලෙවි කරන්නන් සොයන මෙහෙයුම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කහ කුඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750 කි.

එම මිල ඉක්මවා කහ අලෙවි කළ වෙළෙඳුන් 70 කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් ‍කළේ ය.

Related posts

චෙන්නායි හි සිර වී ගර්භනියන් ඇතුළු 320ක් යළි මෙරටට..

Helarata

ට්‍රම්ප් මුඛ ආවරණ එපා කියයි…

Helarata

ළමා අපචාර සඟවන්න එපායැයි පෝලන්ත අගරදගුරු වතිකානුවට කියයි…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!